පාළි ත්‍රිපිටකය හා එහි සිංහල පරිවර්තනයන්. The Pali Tripitaka and Sinhala Translations. 40 volumes and 57 Sinhala Tipitaka pdf, Tripitaka Pali to Sinhala translation by Sri Lankan Bhikkhu Sangha; Vinaya, Sutta, Abhidhamma Pitaka books. Sinhala Tipitaka PDF (AP Zoysa), 6mm7xm9doa0r3/. Sinhala Thripitaka PDF, Sinhala. Sinhala is the A.P. De Soyza’s translations. ![]() › අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ස්වකීය ශක්තියෙන් අවබෝධ කර ලෝ සත්නට අනුකම්පා පිණිස දේශිත, උතුම් වූ ශ්‍රී සද්ධර්මය ට අයත් වූ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැති ප්‍රථම සංගායනාවෙහි දී ආනන්ද මහ රහතන් වහන්සේ ද ඇතුලු පන්සියයක් මහ රහතන් වහන්සේලා විසින් සංගායනා කරන්නට යෙදුනු අසූහාරදහසක් වූ ධර්ම ස්කන්ධය, ත්‍රිපිටකය යි. යමෙක් මෙහි ඇති යම් ධර්ම ස්කන්ධයක් හෝ බැහැර කරන්නේ ද ඔහුට ධර්ම රත්නය හි පිහිට නොලැබෙනු ඇත. ත්‍රිවිධ රත්නය ම නො පිළිගන්නා පුද්ගලයා අසරණ ය. ඔවුනගේ නිවන තව බොහෝ දුර ඈත ය. කෙනෙකුට ධර්මය අවබෝධ වුව ද, නො වුව ද ලොව ඇති ධර්මතාවයනට ලක් වීමට ද එහි ප්‍රතිඵල විදීමට ද සිදුවීම අනිවාර්ය ය. අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනකිනුදු ලැබීමට දුෂ්කර වූ මෙම වටිනා අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ධර්ම රත්නය අවබෝධ කර ගැනීමට දැඩි ලෙස උත්සාහ කළ යුතු ය. යථාවබෝධය ලබනු පිණිස අවංකව වීර්යය කරන්නා වූ සියල්ලන්ට ම අපගේ ශක්ති ප්‍රමාණයෙන් උපකාර කිරීම අපගේ අභිලාෂය ය. Sinhala tipitaka pdf Home Download Tipitaka Punyanumodana Aathaapi Live About Mentor. Tripitaka sinhala pdf free download. Tripitaka sinhala translation pdf. ලෝ වටා සිටින සියල්ලනට ම ත්‍රිපිටක ය පහසුවෙන් ලබාගැනීමට සැලැස්වීම එහි එක් පියවර කි. සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා! සියලු දෙව්මිනිසුන් සුවපත් වේවා! අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය බොහෝ කල් පවතීවා! චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මාසම්බුද්ධසාසනං! තමහට වැඩ කැමැත්තෝ තිසරණයෙහි පිහිටත්වා! Logic Under Pressure Download Album. මේ පින් අනුමෝදන් වෙත්වා! ශාසනාභිවෘද්ධිකාමී, සමින්ද රණසිංහ. 2009.06.28 TO DOWNLOAD - Right click and select 'Save Target As'. 1956 වසරේදී ශ්‍රී ලංකා රජය පාලියෙන් පමණක් කියවන්නට තිබුණු ත්‍රිපිටක ග්රන්ථ පෙළ සිංහල භාෂාවට පරිවර්තනය කිරීමට බුද්ධ ශාසන අමාත්යන්සයට මුදල් ප්‍රතිපාදන සහ අනුග්‍රහය දක්වන ලදී. ප්‍රවීණ පණ්ඩිත ස්වාමින්වහන්සේලේ බොහෝ දෙනෙක් ඇතුළුවූ ත්‍රිපිටක සංස්කාරක මණ්ඩලය මෙම ඇති භාරදුර්ය කටයුත්ත නිමකොට අන්තිම ග්රන්ථ ය එලි දැක් වුයේ 1990 වසරේදීය. මෙම පොත් පෙලට පොත් 40ක් අඩංගුවේ. මුල් මුධ්රන කටයුතු රජයේ වියදමින් රාජ්‍ය ග්රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සිදු විය. දැන් මෙම කාර්යය සිදුකරන්නේ දෙහිවල නැදිමාලේ බෞද්ධ සංකෘතික මධ්‍යස්ථානය මගින්ය. අතිවිශාල මිලකට මෙම පොත් පෙළ මිලට ගානට නොහැකි බෞද්ධයනට්ට පිහිට වනු පිණිස සත්ගුණවත් සමිධි රණසිංහ මහත්මා මී පොත් අන්තර්ජාලයට එක කර ඇත. The Government of Sri Lanka sponsored the Translation of Tipitaka in to Sinhala on 1956 and the project was undertaken by a prominent team of scholars from the sangha community. This gigantic task was completed only on 1990 January with the publication of the last book by the Government Publisher. As some people are trying to publish their own versions and interpretations of tipitaka as genuine we believe Sinhala Public should read the authentic translation so meticulously carried out by our sangha fathers before jumping on the band wagon of new versions of Tipitaka. The series comprises of 40 volumes and 57 books. The series fills book case Almira. In order to make it available for the public and preserve it Mr Saminda Ranasinghe embarked on converting the printed books to electronic versions. He deserves the merits of all this hard work. Download mp3 the size of moon naruto opening song. Please Right click the book title and select save target as and save the PDF file on to your hard disc for reading on the computer screen or to get it printed later. YOU NEED NEW ADOBE READER VESRION 9 to OPEN THESE FILES. You can download and install the free software from Deegha Nikaya දීඝ නිකාය Majjima Nikaya මජ්ජිම නිකාය Samutta Nikaya සංයුත්ත නිකාය Anguttara Nikaya අංගුත්තර නිකාය Kuddaka Nikaya කුද්ධක නිකාය -1 (A very important part of Tipitaka that is being ignored due to ignorance) Abhidhamma pitakaya අභිධර්ම පිටකය -1 Vinaya Pitakaya. 1956 වසරේදී ශ්‍රී ලංකා රජය පාලියෙන් පමණක් කියවන්නට තිබුණු ත්‍රිපිටක ග්රන්ථ පෙළ සිංහල භාෂාවට පරිවර්තනය කිරීමට බුද්ධ ශාසන අමාත්යන්සයට මුදල් ප්‍රතිපාදන සහ අනුග්‍රහය දක්වන ලදී. ප්‍රවීණ පණ්ඩිත ස්වාමින්වහන්සේලේ බොහෝ දෙනෙක් ඇතුළුවූ ත්‍රිපිටක සංස්කාරක මණ්ඩලය මෙම ඇති භාරදුර්ය කටයුත්ත නිමකොට අන්තිම ග්රන්ථ ය එලි දැක් වුයේ 1990 වසරේදීය. මෙම පොත් පෙලට පොත් 40ක් අඩංගුවේ. මුල් මුධ්රන කටයුතු රජයේ වියදමින් රාජ්‍ය ග්රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සිදු විය. දැන් මෙම කාර්යය සිදුකරන්නේ දෙහිවල නැදිමාලේ බෞද්ධ සංකෘතික මධ්‍යස්ථානය මගින්ය. අතිවිශාල මිලකට මෙම පොත් පෙළ මිලට ගානට නොහැකි බෞද්ධයනට්ට පිහිට වනු පිණිස සත්ගුණවත් සමිධි රණසිංහ මහත්මා මී පොත් අන්තර්ජාලයට එක කර ඇත. The Government of Sri Lanka sponsored the Translation of Tipitaka in to Sinhala on 1956 and the project was undertaken by a prominent team of scholars from the sangha community.
0 Comments
Leave a Reply. |
AuthorWrite something about yourself. No need to be fancy, just an overview. ArchivesCategories |